තවත් ආසාදිතයින් 339කට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 339කට පූර්ණ සුවය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද දිනයේදීත් තවත් කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 493,314ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.