FAST NEWS

24×7 Around the Globe

විදුහල්පති, ගුරු විරෝධතා අද කොළඹට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වී වර්ජනයේ නිරත විදුහල්පතිවරුන් අද (22) කොළඹ දී උද්ඝෝෂණයක නිරත වනවා.

කොටුව දුම්රියපොළ අසළ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත යාමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.