ජපානයට හදිසි තත්ත්වයක්

ජපානයට හදිසි තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | ජපානය) – කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවත වැඩිවීමත් සමඟ ඔසාකා ඇතුළු ජපානයේ ප්‍රදේශ තුනකට අර්ධ වශයෙන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර එරට නව කොවිඩ් පාලන සීමා ලබන සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ජපානයෙන් නව කොවිඩ් ආසාදිතයන් 2,458ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවූ නව මරණ ගණන 10 කි.

CATEGORIES

COMMENTS

Wordpress (0)