තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු 53 හැවිරිදි අක්ෂේ කුමාර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.  

ඔහු මෑතකදී චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය සතියේ ආලියා බාත් හට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු විය.

CATEGORIES

COMMENTS

Wordpress (0)