මෙරට ආසාදිතයින් ගණන 20000 ඉක්මවයි

මෙරට ආසාදිතයින් ගණන 20000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 216 දෙනෙක් හඳුනා ගෙන ති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව අද දිනයේ හඳුනා ගැනුණු මුළු ආසාදිතයින් ගණන 391 වේ.

ඒ අනුව මෙඅට සමස්ථ ආසාදිතයින් ගණන 20000 ඉක්මවා තිබේ.

එනම් මුළු ආසාදිතයින් ගණන 20171ක් වී ඇත.

CATEGORIES

COMMENTS

Wordpress (0)