අටුළුගම යළිත් හුදෙකලා කරයි

අටුළුගම යළිත් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කළුතර) – වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදකලා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.  

ඒ් , ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙනුයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)