ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 පනී

ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 පනී

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 220 ක් හඳුනාගෙන තිබේ. 

ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 15,550 දක්වා ඉහළ යන අතර , ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19061 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)