රාජපක්‍ෂවරයෙක් ඇමති ධුරය එපා කියයි

රාජපක්‍ෂවරයෙක් ඇමති ධුරය එපා කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ තමන්ට පැවරී ඇති අධික රාජකාරි නිසා අමාත්‍ය ධුරයේ වගකීම් දැරීමට අපහසු බව පවසමිනි.

ඒ අනුව එම රාජ්‍ය අමාත්‍යාංශය දැනට වෙනත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන අයෙකු වෙත පැවරීමට අවධානය යොමුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)