නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකාර රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)