හෙට සහ අනිද්දා දුම්රිය ගමන් නවතී

හෙට සහ අනිද්දා දුම්රිය ගමන් නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම සති අන්තයේද කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොකෙරේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)