හෙට ලංකාවට එන මහා ක්‍රිකට් පවා දෙන්නා

හෙට ලංකාවට එන මහා ක්‍රිකට් පවා දෙන්නා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පකිස්ථානයේ නම ගිය ක්‍රිකට් තරග පවදෙන්නෙකු හෙට දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔහු නමින් කම්රාන් අක්මාල්ය.

ඔහු මෙවර SLPL තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමට තරග කිරීමට නියමිතය.

ප්‍රසිද්ධ තරඟ පාවා දෙන්නෙකු වන ඔහුගේ පැමිණීමට  මේවන විටත් දැඩි අප්‍රසාදයක් පළව ඇති බව වාර්තා වේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)