තවත් 83 දෙනෙක් පූර්ණ සුව අතට

තවත් 83 දෙනෙක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 83 දෙනෙකු සුවය ලබා ඇත. 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3644 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් 26 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2629 ක්.

 

CATEGORIES