කොස්ගම රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

කොස්ගම රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද පෙරවරුවේ කොස්ගම සාලාව රෝහලෙන් පලා ගිය කොවිඞ් ආසාධිත 26 හැවිරිදි තරුණයා බොරැල්ලෙන් සොයා ගෙන ඇත. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ සිටියදී ඔහු හමුවූ බවයි.

CATEGORIES