හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙකු හඳුනා ගනී

හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙකු හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී තිබේ.

මේ අනුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෙළඳසැල් හිමිකරුගේ පවුලේ සාමාජිකයින් සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම මාළු වෙළඳසැලේ හිමිකරු පෞද්ගලිකව සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.

CATEGORIES