කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි [PHOTO]

කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි [PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුළත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් පැනගොස් ඇත.  

අද පෙරවරු 6.00 ට පමණ අදාළ තරුණයා මෙලෙස පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

 

 

CATEGORIES