මිනුවන්ගොඩ කොරෝනා පොකුර සීඝ්‍රයෙන් ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුර සීඝ්‍රයෙන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් ආසාදිතයන් 47 කින් ඉහළ ගොස් ඇත.  


මෙම ආසාදිතයින් 47 දෙනාගෙන් 04 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර, සෙසු 43 දෙනා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයයි.

CATEGORIES