කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කුලියාපිටිය) – කොරෝනා ආසාදනය වූ කාන්තාවක් කුලියාපිටිය ශික්ෂණ රෝහලින් හඳුනා ගැනීමත් සමග එහි වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ , අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)