මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 73 දෙනෙකු වාර්තා වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් ද සෙසු 71ක් දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

CATEGORIES

COMMENTS

Wordpress (0)