මෙරට කොවිඩ් ආසාදිතයින් තවදුරටත් ඉහළට

මෙරට කොවිඩ් ආසාදිතයින් තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ අද දිනට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2014 ක්.

අද පස්වරුවේ ආසාදිතයින් 42ක් හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ය.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)