පස් කණ්ඩියකටනදී යටවී තරුණයෙකු මරුට

පස් කණ්ඩියකටනදී යටවී තරුණයෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | රත්නපුරය) – කහවත්ත, නිලගමවත්ත ප්‍රදේශයේ අනවසර පතලක් කැණීමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බොරාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

CATEGORIES

COMMENTS

Wordpress (0)