හිටපු ජනාධිපතිවරයා හතර වන දිනටත් ජනපති කොමිසමට

හිටපු ජනාධිපතිවරයා හතර වන දිනටත් ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) යළිත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස කොමිසම වෙත පැමිණියේ අද හතරවන දිනටයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)