පොළේ මාළු වෙළදාම් කළ කන්තාවකටත් කොරෝනා

පොළේ මාළු වෙළදාම් කළ කන්තාවකටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු විය.

ඇය මාළු වෙළෙන්දියක් වන අතර දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ වෙළදාම් කරන බවද

සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම කාන්තාව  බවය.

ඒ අනුව ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

මේ අතර, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද උදෑසන වන විට වාර්තා වූ ආසාදිතයන් 1852න් 1044 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර අනෙක් 808දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)