මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් රැසක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් රැසක් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ඊයේ (22) දිනයේ දී කොවිඩ් -19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 

මින් 7 දෙනෙක් කුවේට් සිට පැමිණ ඇති අතර දෙදෙනෙක් සෞදි ආරාබියේ සිටත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් දෙදෙනෙක්ද ,තවත් එක් ආසාදිතයෙක් ඉන්දියානු ජාතිකයෙක් ද වෙයි.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේන් ද එක් ආසාදිතයෙකු හමුවු බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින්  3,312 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)