FAST NEWS

24×7 Around the Globe

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කැළණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පෑලියගොඩ පට්ටියහංදිය ප්‍රදේශයේදීයි.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව පොලිසිය පවසයි.