‘ෆැන්ටාස්ටික් බිට්ස්ට්’ තෙවැන්නට ජොනි ඩෙෆ්

‘ෆැන්ටාස්ටික් බිට්ස්ට්’ තෙවැන්නට ජොනි ඩෙෆ්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ලෝ පුරා ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූ ‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවට බොහෝ සෙයින් සමාන චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ‘ෆැන්ටාස්ටික් බිට්ස්ට්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය 2021 වසරේදී තිරගත වීමට නියමිතය බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි. 

මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් මෙම චිත්‍රපටයේ මේ වනවිට රූපගත කිරිම් අතරමඟ නවතා දමා තිබේ.

වාර්තාවන අන්දමට සුපිරි හොලිවුඩ් සිනමා නළු ජොනි ඩෙෆ්ද මෙහි ප්‍රධාන චරිතයක් සඳහා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

CATEGORIES