රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර ජීවිත ගමනට සමුදෙයි

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර ජීවිත ගමනට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.   

මිය යන විට ඒ මහතා පසුවූවේ 71 හැවිරිදි වියේ ය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අද පෙරවරුවේ රෝහල්ගත කර තිබේ.

CATEGORIES