පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නැගෙනහිර පලාතේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

CATEGORIES