ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ජනපති විසින් යුනෙස්කෝවට භාරදෙයි..

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ජනපති විසින් යුනෙස්කෝවට භාරදෙයි..

(ෆාස්ට් නිව්ස්- කොළඹ)  ථේරවාද ත්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම සදහා වන යෝජනාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ මහ මළුවේ පැවති පුණ්යෙ⁣ා්ත්සවේදී අද (23) යුනෙස්කෝව වෙත භාරදෙනු ලැබීය.

අති පූජනීය ත්රෛනිකායික මහා නායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන එය ආරම්භ විය.