ජයග්‍රහණය සඳහා අප්‍රිකාවට 352 ක ඉලක්කයක්..

ජයග්‍රහණය සඳහා අප්‍රිකාවට 352 ක ඉලක්කයක්..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට, ⁣සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමීන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු මීට සුළු මොහොතකට පෙර ලකුණු 190 කට දැවි ගියේය.
ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ජයගහ්‍රණය සඳහා ලකුණු 352 ක් රැස් කර ගත යුතුය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 10/287
දකුණු අප්‍රිකා පළමු ඉනිම – 10/126
De සිල්වා