ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීීඩාංගණයේදී අද (12) පැවැති නිදහස් කුසලාන විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේය.