Jul 16, 2017 එසැණ පුවත් Comments Off on උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සති තුනකින් අවසන් කෙරේ..
හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර අඩි හැටේ පාලම අසලදී දුම්රිය පීලිපැනීමකින් හානි සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සති 3 ක් තුළදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය පාලම් අංශ ප්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය.
Apr 20, 2018 0 524 Views
සංශෝධිත දුම්රිය ගාස්තු පිළිබඳව අවසන් වාර්තාව අද (20) දිනයේ ප්‍රවාහන අමාත්‍යංශයට භාර දීම සිදු කරන බව බව දුම්රිය...Apr 20, 2018 0 353 Views
මහ බැංකු බැඳුම්කර සිදුවීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු...